Lyrics
නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
Music Video
About
Artist Piyath Rajapakse
Added 3 months ago
Popular Now
Tung tung tung sahur (English Translation)
Genius English Translations • 5,863 views
Sherine - Batmana Ansak (English Translation)
Genius English Translations • 1,807 views
Pikiran yang Matang
Perunggu • 1,350 views
AKUGETSU - Mi Vida Loca (VIVINOS - ALNST Sub : Till Part.1)
Genius English Translations • 1,157 views
Saja Boys - Soda Pop (Romanized)
Genius Romanizations • 1,104 views